______________________________

පාසල විසින් සිදුකරන මැනුම් ක්‍රමය හේතුවෙන් දුර පිළිබඳ ගැටලූ මතුවී ඇති බවයි.එහෙත් මිනින්දෝරු දෙපාර්තමේන්තුවම නිකුත් කරන ජී.පී.එස් තාක්ෂණය මගින් ලබා ගන්නා සිතියම මගින් කුඩා දුර ප්‍රමාණ නිවැරදිව පෙන්නුම් කර ඇති බව පෙත්සම්කරුවන් අධිකරණයට පෙන්වා දී තිබෙනවා. මේ හේතුවෙන් ඉතා කිට්ටු අවිනිශ්චිතතාවක් ඇති ස්ථාන තහවුරු කර ගැනීම සඳහා ජී.පී.එස් තාක්ෂණය යොදා ගන්නා ලෙස පෙ
උපවාසයක් ආරම්භ කර තිබෙන බන්ධනාගාර සිරකරුවන් හමුවී ඔවුන්ගේ ප්ර්ශ්න සාකච්ඡා කර විසදුමක් ලබාදිම සදහා ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ උපදෙස් පරිදි බොරැල්ල මැගසින් බන්ධනාගාරයට ගිය අධිකරණ අමාත්යම විජයදාස රාජපක්ෂ, ළමා කටයුතු රාජ්ය් ඇමතිනී විජයකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්රීක එම්. ඒ. සුමන්තිරන්, අධිකරණ අමාත්යාං ශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, සොලිසිටර් ජනරාල් සුහද ගමලත්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර යන මහත්ම මහත්මීන් රැදවියන් සමග සාකචිඡා කර ඇත. රැදවියන් සමග සාකච්ඡා කළ අධිකරණ අමාත්යසවරයා ඔවුන්ගේ නඩු කටයුතු කඩිනම් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර ඉතා කඩිනමින් විසදුම් ලබාදීමට කටයුතු කරන බව ද සදහන් කළේය. එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ඇතුලූ ත්රදස්ත කටයුතු සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින රැඳවියන් ආහාර වර්ජනය කරමින් ආරම්භ කර ඇති උපවාසය අද හතරවන දිනටත් ක්‍රියාත්මක කර තිබේ. කොළඹ - මැගසින්, අනුරාධපුරය, මඩකලපුව ඇතුලූ තවත් බන්ධනාගාර කිහිපයක සිටින දෙමළ රැඳවියන් 150 දෙනෙකු පමණ මෙලෙස උපවාසයේ නිරතවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.




f,dalh olskak wms;a iu. tl;=fjkak LIKE lrkak'

Follow Us On

RSS Feeds
Subscribe now

Sponsor

Off Air

Recent Post

All rights reserved © 2014 E Gossip